• Rabindranath Thagorege Vishishtathama Katha - රබීන්ද්‍රනාත් තාගෝර්ගේ විශිෂ්ටතම කතා

ගුරුදේව යන අභිධානයට ලක් වන රබීන්ද්‍රනාත් තාගෝර් සකල කලා විෂයෙහි මහති ප‍්‍රතිභාවක් ලොවට ගෙන හැර පෑ අසමාන ලේඛකයෙකි. ඔහුගේ අපූරු නිර්මාණ කුසලතා දැක්වෙන මෙම කතා අතුරින් බහුතරයක් මෙතෙක් සිංහල බසින් පළ වී නැත. වෙනත් අයුරකින් කියනවා නම්, තාගෝර්ගේ අපූරු කතා සරණියක් සිංහල පාඨකයා හමුවට ප‍්‍රථම වතාවට පැමිණෙන්නේ මෙමඟින් වන්නට පුළුවන.
විචාරකයින්ගේ ඇගැයුමට ලක් වූ, ඉංගී‍්‍රසියට කිහිප වරක් පරිවර්තනය වූ කතා අතුරින් විස්සක් පමණ මෙහි අන්තර්ගත වේ. මෙම කතාවලින් සමහරක් විලියම් රැුඩිස්ගේ පෙන්ගුවින් පරිවර්තනයට එක් වී ඇත.
මෙම කෘතිය සාහිත්‍ය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙන්ම, නිර්මාණකරණයට පිවිසෙන්නට අපේක්ෂාවෙන් සිටින ආධුනිකයන්ට මෙන්ම ප‍්‍රවීණ ලේඛකයින්ටද කදිම පූර්වාදර්ශ සපයන අත් පොතක් බඳු ය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Rabindranath Thagorege Vishishtathama Katha - රබීන්ද්‍රනාත් තාගෝර්ගේ විශිෂ්ටතම කතා

  • Rs. 450.00

  • KBOOKS Cashback Rewards: 45

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Gora - ගෝරා

Gora - ගෝරා

ආනන්දමයී තමාගේ දෑතින් ඔහුගේ හිස ඔසවා ඒ හිස සිප ගත්තාය.‘මේ ඉන්නේ මගේ අම්මා තමයි. මං හැමතැනම හොය හොයා ..

Rs. 1,850.00

Chokher Bali - චොකර් බාලි

Chokher Bali - චොකර් බාලි

ස්ථාපිත පවුල් පරිසරයක හට ගැනෙන අනියම් සබඳතාවක් ගැන දිග හැරෙන සම්භාවිත නවකතාවකි. ..

Rs. 1,300.00

Geethanjali - ගීතාංජලි

Geethanjali - ගීතාංජලි

එසේමය දනිමි මම මගේ හද දිනු ප්‍රියය ..ඔබේ සෙනෙහස විනා අන් කිසිත් නොවේ මෙය..ළපලු මත නටන මේ කසුන් වන් එ..

Rs. 400.00

Nadee Geethaya - නදී ගීතය

Nadee Geethaya - නදී ගීතය

එය ජූනි මාසයේ වැසිබර සන්ධ්‍යාවකි. හැන්දෑ වරුව පුරා ඇදහැලුණු වැස්සත් සමඟ අහස වලාවෙන් බරව පැවතියේ ය. ස..

Rs. 475.00